Share Facebook Twitter Reddit Pinterest Email පදියතලාව මරංගල ප්රදේශයේ දි තරුණයකු සහ තරුණියක ගෙළ කපාගෙන මියගොස් ඇතැයි පොලිසිය කියයි. සිය පෙම්වතා පෙම්වතියගේ ගෙළ කපා ඔහුගේද ගෙල කපා ගෙන ඇති බවට තොරතුරු ලැබි ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.