හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
එ අනුව ඔහු එළැඹෙන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම කොළඹ අලුත්කඩේ අධිකරණය නියෝග කර ඇත.
Get the latest creative news from FooBar about art, design and business.