පාස්කු ඉරිදින ප්රහාරය සම්බන්ධ සභාව කල්තබන අවස්ථාවේ විවාදය ලබන මස 9 බදාදා පැවැත්වීමට නියමිතය.
මීට පෙරද මෙම විවාදය දින දෙකක් පැවැත්විණ.
මෙම විවාදය පැවැත්වෙන්නේ විපක්ෂයේ යෝජනාවක් අනුවය.
Get the latest creative news from FooBar about art, design and business.