ඊශ්‍රායල ප්‍රහාර නතර වන තුරු තමන්, ඇමරිකාව සමඟ කිසිම ආකාරයක සාකච්ඡාවලට එළඹෙන්නේ නැතැයි ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අවධාරණය කරයි.
ඉරාන විදේශ අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, සාකච්ඡාවලට එන්නැයි ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්, කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමිනි.
ඉරානයට පහරදීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සති දෙකක කාලයක් ලබා ගන්නා බව ද පවසා ඇත.