ඇමෙරිකාව ඉරානයට පහර දුන්නොත්, ඉරානය ද පෙරළා ඇමෙරිකාවට ප්රතිප්රහාර එල්ල කරනු ඇතැයි මේ වනවිට භූගත බංකරයක සැඟවී සිටින ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනි පවසයි.
ඉරාන නායකයා මෙසේ ඇමෙරිකාවට අනතුරු ඇඟවූයේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් කළ අනතුරු ඇඟවීමට ප්රතිචාර දක්වමිනි.