වසරේ මේ දක්වා දිවයිනේ විවිධ ප්රදේශලින් වෙඩි තැබීම් සිද්ධීන් 50ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි
එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 30 දෙනකු ඝාතනයට ලක්ව ඇතැයිද පොලිස් මූලස්ථානය සඳහන් කරයි
ඒ අතර දෙවුන්දර ද්විත්ව ඝාතනයද වේ.
Get the latest creative news from FooBar about art, design and business.