දෙමටගොඩ ශ්‍රී ධම්ම මාවතේ පිහිටි නිවසක් මතට ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඉහළ මහලයේ තිබූ බිත්ති කොටසක් කඩාවැටී තිබේ.
ඊයේ (29) රාත්‍රියේ වැස්සත් සමග ඇතිවූ තද සුළං තත්ත්වය මධ්‍යයේ මෙම අනතුර සිදුව තිබුණි.
අනතුරෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ
Get the latest creative news from FooBar about art, design and business.