මෙම වසරේ මේ දක්වා කාලය තුළ විදේශ සංචාරකයන් මිලියනයකට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මෙම මස 25 වැනිදා වන විට විදේශ සංචාරකයන් 1,009,213 ක් මෙරටට පැමිණ තිබූ බවත් එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleනිරිතදිග මෝසම නිසා වැස්ස වැඩි වේ