පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මහජන නියෝජිතයන්ට මූලික පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බව පළාත් පාලනය පිළිබඳ ශ්රී ලංකා ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය ප්රියන්ත මුදලිගේ මහතා පැවසීය.
ලබන ජුනි මස 2 වෙනිදා සභා පිහිටුවීමෙන් පසු සභිකයන්ට මෙසේ පුහුණුව ලබා දෙනු ඇත.
පුහුණුව ලබාදීමට විශේෂඥයන්ගේ සහය ගන්නා බවද ඔහු සඳහන් කළේය