Share Facebook Twitter Reddit Pinterest Email වීරකැටිය රන්න ප්රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි. ඊයේ සවස පහට පමණ මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.