ලෝක බැංකුවේ සභාපති අජේ බංගා අද (7) ශ්රී ලංකාවට පැමිණෙන බව ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
වසර 20කට ආසන්න කාලයකට පසු ලෝක බැංකු සමූහයේ සභාපතිවරයෙකු ශ්රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
Get the latest creative news from FooBar about art, design and business.