ආදිවාසීන්ට පොරව රැගෙන ඡන්ද පොළට යෑමට මැතිවරණ කොමිෂන් සභාව පළමු වරට මෙවර අවසර දී ඇත.
ආදිවාසීන් කාලයක් තිස්සේ කළ ඉල්ලීමක් අනුව මෙසේ අවසරදී ඇත.
පොරව කර මත තබාගෙන ගමන් කිරීම ආදීවාසී ජන සම්ප්රදායේ මූලිකාංගයක් ලෙස සැලකේ.
Get the latest creative news from FooBar about art, design and business.