Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Month: April 2025
දේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අලුතින් නිර්මාණය කරන ලද කැලිප්සෝ දුම්රිය අද (08) දින උදෑසන 8.10ට…
මෙරට ලංකා ගමනා ගමන මණ්ඩලය සතු ඩිපෝ සංඛ්‍යාවෙන් ඩිපෝ 55ක් අලාභ ලබන බව ප්‍රවාහන වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යය…
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය 10ක් ධාවනයට එක්කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.…
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය ලබන 10 වැනිදා ඇරැඹේ. එම විවාදය මැයි මාසයේ තවත් දිනයකද පැවැත්වීමට නියමිතය.
ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගල්පර්වත කඩා වැටී අවහිර වී තිබු උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව…
මාලිමා ආණ්ඩුව එන විට භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන විස්සක් වත් නොතිබූ බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ගාල්ලේදී පැවසීය.…
මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 6100 ක වාර්තාගත සුරා බදු ආදායමක් උපයාගෙන ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් යූ. එල්. උදය…
ජාතික ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා හදිසියේ අභාවප්‍රාප්ත වීමෙන් අැතිවූ එම මන්ත්‍රී පුරප්පාඩුවට සමන්ත රණසිංහ…
නීතිය, විධානය හා ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට සුබවාදී පරිවර්තනයක් අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.…
උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය සහ ඉදල්ගස් හින්න අතර දුම්රිය මාර්ගයට ඊයේ (7) රාත්‍රි විශාල ගල්පර්වත කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව…
