යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ප්රදේශයේ පැවති ජන හමුවකදී ඊයේ මේ බව ප්රකාශ කර ඇත.
Get the latest creative news from FooBar about art, design and business.