අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට මෙන්ම නැවත ගම්බිම් සිට කොළඹ බලා එන ජනතාව ඉලක්ක කර ගනිමින් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව හා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අමතර බස් සේවා හා දුම්රිය ගමන් සේවා ක්‍රියාත්මක කර තිබේ. අප්‍රේල් මස 09 දා සිට 21 දා තෙක් මෙම අමතර ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleදිනකට බැතිමතුන් 35000ට ආහාර දෙන්න මාළිගාවෙන් දන්සලක්
Next Article අවුරුදු 12,000 ක් පැරණි වෘකයට පණ දීලා

