යාපනය යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත මුරුංගන් පොලිසීය සමඟ එක්ව සිදුකල මෙහෙයුමකදී මුරුංගන් හි ඉසමලතාවුල් ප්රදේශයේ සිට මාවනැල්ල දක්වා ලොරි රථයකින් ප්රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 11 ක් පමණ වටිනා බීඩි කොළ කිලෝග්රෑම් 1200 ක් පමණ (පාර්සල් 40) සහ 23 හැවරිදි දම්පිල්ලෑව, කල්එළිය ප්රදේශයේ පදිංචි තරුණයෙකු හා ලොරි රථයක් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර් තාවේ. මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු මුරුංගන් පොලිස් ස්ථානය මගින් සිදුකරනු බවට වැඩිදුරටත් වාර් තාවේ.