2025 අයවැය මගින් යෝජනා කළ පරිදි රාජ්ය සේවකයන්ගේ වැටුප් සංශෝධනයට අදාල චක්රලේඛය නිකුත් වී තිබේ.
2016.02.25 දිනැති රාජ්ය පරිපාලන චක්රලේඛය 03/2016ට සහ ඊට අයත් රාජ්ය සේවක තනතුරු සඳහා දැනට පවතින වැටුප් පරිමාණ වෙනුවට නව වැටුප් වර්ධක 2025.01.01 සිට බලාත්මක කිරීමටත් 2025.04.01 දින සිට කිසිදු හිඟ ගෙවීමකින් තොරව වැටුප් පරිමාන අනුව වැටුප් ගෙවීමටත් රජය තීරණය කර ඇති බව සඳහන් කරමින් එම චක්රලේඛය නිකුත් කර ඇත.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleවැලිකන්ද හිටපු OICගේ සියලු දේපළ තහනම් කිරීමට නියෝග