අප්‍රේල් මස 5 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දිවයිනට පැමිණීමෙන් පසු ,සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බව
ජනාධිපතිවරයා කිවේය . පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින්ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය .
එමෙන්ම දෙමසක් ඇතුළත සියඹලාණ්ඩුවේ නව සූර්යය බලාගාරයක්ද , මන්නාරමේ නව සුළං බලයෙන් නිෂ්පාදනය කරනු ලබන මෙගාවොට් 50ක බලාගාරයක්ද ආරම්භ කරන බව ඔජනාධිපතිවරයා වැඩි දුරටත් කීවේය
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleපාසල් සිසුන්ගෙන් 28%ක් අතේ සුපිරි දුරකතන
Next Article T56 උණ්ඩ සමග තරුණයෙක් අත්අඩංගුවට