මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡා අසාර්ථක බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් පවසනවා.
ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඒ අනුව තීරණය කරගත් පරිදි හෙට උදෑසන හතට වර්ජනය ආරම්භ කරන බවයි ඔහු සඳහන්කර සිටියේ.