වැලිවේරිිය අරලියගස් හන්දිය ප්රදේශයේ දී නාඳුනන තුවක්කුකරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි .
තුවාලකරු ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.
තුවාලකරු උඩුගම්පොළ ප්රදේශයේ පදිංචි කරුවකු බවට තහවුරු නොවු පුවත් සඳහන් කරයි.