ගම්පහ , කිරිදිවිට ප්‍රදේශයේදී ඊයේ සවස 7 ට පමණ සිදුව ඇති වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ධනංජය වනිගරත්න මහතා කළ විමසුමට පිළිතරු දෙමින් පැවසීය.