Share Facebook Twitter Reddit Pinterest Email ලාෆ් ගෘහස්ථ ගෑස් මිල මාර්තු මස වෙනස් නොවන බව ලාෆ්ස් සමාගමේ අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය. ඒ අනුව ලාෆ් ගෑස් පෙබරවාරි මස පැවති මිලම තවදුරටත් පවතින බව ද පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.