Share Facebook Twitter Reddit Pinterest Email ඉන්ධන මිල සූත්රයට අනුව ඉන්ධන මිල මාර්තු මස වෙනස් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය. ඒ අනුව පෙබරවාරි මස පැවැති මිලම තවදුරටත් පවතින බව එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.