ශ්‍රී ලංකා පොලීසිය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයක් (CCIB) පිහිටවීමට තීරණය කර තිබේ.
එහි අධ්යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කටයුතු කරන අතර එහි නියෝජ්‍ය පොලිස්පති ලෙස නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ නිහාල් තල්දූව මහතා නිහාල් තල්දූව මහතා කටයුතු කරනු ඇත.