අනූපම මංගල වික්රමාරච්චි මහතා මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තු වේරහැර රියදුරු බලපත්ර අංශයේ කොමසාරිස්වරයා ලෙස වැඩ ආරම්භ කළේය.
රාජ්ය පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියකු වන ඒ මහතා මීට පෙර මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශයේ කොමසාරිස්වරයා ලෙස ද සේවය කර තිබේ.
අනූපම මහතා මහඔය, කල්මුණේ, පදියතලාව, ගඟ ඉහළ කෝරලය, මැද දුම්බර, යටිනුවර, යන ප්රාදේශීය ලේකම් කාර්යාලවල ප්රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කළේය.