කොස්ගොඩ ප්රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ ප්රධාන සැකකරු ගිනි අවියක්, මැගසීනයක් සහ උණ්ඩ 9 සමග ඊයේ(5) අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලිසිය පවසයි.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්රෑම් 5900 ක් ද පොලිසිය සොයාගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.