Share Facebook Twitter Reddit Pinterest Email 77 වන නිදහස් සමරු උත්සවය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වී සිටී. කොළඹ නිදහස් චතුරස්රයේදී චාම් සහ අභිමානමත් අයුරින් මේ වන විට නිදහස් උළෙල පැවැත්වෙයි.
පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යුහුසුළුව මැදිහත්වන්න – ජනපතිගෙන් මන්ත්‍රීවරුන්ට උපදෙස්November 27, 2025