පාරිභෝගිකයෙකු වෙළෙඳසැලකින් මිලදී ගත් වියළි මිදි පාර්සලයක මියගිය හූනෙක් සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් මාධ්‍ය වෙත ලැබී ඇත.
ඒ, පිළිබඳ සොයා බැලීමේදී අනාවරණය වූයේ අම්බලන්ගොඩ බටපොළ නින්දාන සමූපකාර වෙළෙඳසැලෙන් මිලදී ගත් වියළි මිදි පාර්සලයක මෙම මියගිය හූනා සිට ඇති බවය.