උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අප්‍රේල් මාසය වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (31) පැවසීය.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (31) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක වෙමින් තිබියදීම අදියර කීපයක් යටතේ ඇගැයීම් කළ බවත් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට මාස හතරක පමණ කාලයක් ගතවනු ඇති බවත් ඒ මහතා කීය.
ඒ අනුව උසස් පෙළ විභාගය ප්‍රතිඵලය ලබන අප්‍රේල් මස වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.