ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව ජනවාරි, පෙබරවාරි , මාර්තු , සැප්තැම්බර් , ඔක්තෝබර් , නොවැම්බර් , දෙසැම්බර් යන මාසවල 10 වන දිනද අප්‍රේල් , මැයි , ජූනි , ජූලි මාසවල 9 වන දිනද අගෝස්තු මාසයේ 7 දා ගෙවන බව
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ජගත් ඩයස් මහතාගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛනයක සදහන් වේ.