Share Facebook Twitter Reddit Pinterest Email බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඉන් හතර දෙනකු කාන්තා රැඳවියන් බව වාර්තා විය.