මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගය නවීකරණය කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය ලබන 28 වැනිදා සිට අරඹන බව ශ්රී ලංකා දුම්රිය සේවය පවසයි.
එලෙස දුම්රිය ධාවනය වන කාල සටහනද ප්රකාශයට පත් කරනු ලැබ තිබේ.
Get the latest creative news from FooBar about art, design and business.