අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සැප්තැම්බර් මස හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් දෙදෙනෙක් සහ ඕස්ටේලියානු ක්‍රීඩකයෙක් නිර්දේශ වී ඇති බවට වාර්තාවේ. ටෙස්ට් ලෝක වාර්තා තබා ඩොනල්ඩ් බ්‍රැඩ්මන් හා සම වූ කමිඳු මෙන්ඩිස් සහ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සහ ඕස්ටේලියානු ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ් එලෙස නිර්දේශවී වී ඇත.