ආණ්ඩුකාරවරු දෙදෙනෙක් සිය තනතුරින් ඉල්ලා අස් වී තිබේ.
ඒ අනුව උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සහ සබරගමු පලාත් ආණ්ඩුකාර නවීන් දිසානායක තමන් දැරූ ආණ්ඩුකාර තනතුරින් ඉල්ලා අස් වී තිබේ.
Get the latest creative news from FooBar about art, design and business.