ව්යාපාරික සුරේන්ද්ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ එක් වෙඩික්කරුවෙකුට සහ තවත් සැකකරුවෙකුට නවාතැන් හසුකම් ලබාදීම සහ පහසුකම් සැලසීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්රීවරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කඩුවෙල වැඩ බලන මහේස්ත්රාත් ලක්ෂ්මී සූරිගේ කරුණාසේකර මහත්මිය නියෝග කලාය.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
ක්ලබ් වසන්ත ඝාතකයාට නවාතැන් දුන් හිටපු මන්ත්රී රිමාන්ඩ්
Previous Articleමෙහෙකාරිය නිවසට ආ දවයේම ලක්ෂ 85කට විදලා
Next Article රෑ වැඩමුරයේ සේවිකාවන් 25ක අසාත්මිකතාවක්

