ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින 4ක කාලයක් ලබාදීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුවී තිබේ.
අද (14) රැස්වන කොමිෂන් සභාවේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
Get the latest creative news from FooBar about art, design and business.