මාතර වේරදූව ප්රදේශයේ නිවසක් තුළ ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක් ඊයේ (18) දහවල් කාලයේදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
පොලීසිය සඳහන් කළේ එළෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි පුද්ගලයෙකු බවය.
Get the latest creative news from FooBar about art, design and business.