Share Facebook Twitter Reddit Pinterest Email රක්වාන – කෑල්ල පාරේ කොලොන්න ප්රදේශයේදී සිදු කළ වෙඩි තැබීමක් තේවතු හිමියකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. යතුරු පැදියකින් ආ අයකු සිදු කළ මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 63 හැවිරිදි පුද්ගලයෙකි.