Share Facebook Twitter Reddit Pinterest Email ප්රධාන මාර්ගයේ සහ හලාවත මාර්ගයේ දුම්රිය ප්රමාදයන් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්මේන්තුව සඳහන් කරන්නේ, දුම්රිය එන්ජින් තුනක් ක්රියා විරහිත වීම හේතුවෙන් එලෙස දුම්රිය ප්රමාදයන් සිදුවන බවය.