රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි අවුරා ලංකා සභාපති විරන්ජිත් තාඹුගල මහතාව ඇප මත මුදාහැර තිබේ.
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ මහතා මෙලෙස ඇප මත මුදාහැර ඇත.
මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අවුරා ලංකා සභාපති විරන්ජිත් තාඹුගල මහතා අද දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබුණි.