හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 08ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එහි වටිනාකම රුපියල් මිලියන 160ක් බව පැවසෙයි.
මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙකි.
Get the latest creative news from FooBar about art, design and business.