Share Facebook Twitter Reddit Pinterest Email විදේශ ගමන් බලපත්ර නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කොට තිබේ. ඒ මීගමුව මහෙස්ත්රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් මතය.