පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් 40 හැවිරිදි සැමියෙක් 33 හැවිරිදි බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ ඊයේ (21) රාත්රියේදී බිංගිරිය දියකෙලියාව ප්රදේශයෙනි.
Get the latest creative news from FooBar about art, design and business.