Share Facebook Twitter Reddit Pinterest Email පොලිස් මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යෑමට තීරණයකට තීරණය කර ඇත. මේ අනුව පොලිස් මූලස්ථානය කොම්පඤ්ඤවීදියේ ගුවන් හමුදා මූලස්ථානය පිහිටි ස්ථානයේ ඉදිරියේදී ස්ථාපනය කෙරෙනු ඇත. ඒ සඳහා අවශ්‍ය ලියැවිලි හුවමාරුව පසුගියදා සිදු කෙරිණ.