බලන්ගොඩ සමුපකාර සමිතියට අයත් බලන්ගොඩ නගරයේ ඇති අයි.ඔි .සි. ඉන්ධන පිරවුමිහලක ඩිිසල් වලට වතුර මිශ්ර වි ඇති බවට අයි.ඔි.සි.සමාගමේ නිළධාරිහු විසින් සිදු කළ ඉන්ධන පරික්ෂාවකදි අනාවරණය වී තිබේ.
එම ඉන්ධන පිරැමිහලෙන් නිකුත් කල ඩිිසල් හේතුවෙන් වාහන ධාවනය කිරිමෙිදි වාහන කිහිපයක් ඊයේ (13) දා සවස අතර මග නතර වි ඇති අතර එම වාහන හිමියන් මෙිි සමිබන්දයෙන් ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරිත්වය දැනුවත් කිරිමට කටයුතු කර තිබුණි.
එම ඉන්ධන හල අයත් බලන්ගොඩ සමුපකාර සමිතියේ සභාපති ජනක ඉල්ක්තැන්න මහතා මෙිි සමිබන්දයෙන් අයි. ඔි.සිි. ඉන්ධන සමාගමේ නිළධාරිහු දැනුවත් කර ඇති අතර එම නිළධාරිහු පැමිණි ඉන්ධන හලේ ඇති ඉතිරි ඩිිසල් තොග සහ අතර මග නතර වු වාහන වල ඇති ඩිිසල් පරික්ෂාවට ලක් කරනු ලැබුහ.
එහිදී එම ඩිිසල් වලට ජලය මිශ්ර වි ඇති බවට එම පරික්ෂණ වලින් තහවුරු වෙන බව පරික්ෂණ කණ්ඩායම පැවැසුහ.
මෙිි සමිබන්දයෙන් බලන්ගොඩ සමුපකාර සමිතියේ සභාපති ජනක ඉල්ක්තැන්න මහතාගෙන් කල විමසීමකදී ඒ මහතා කියා සිටියේ – ඉන්ධන හලේ ඇති ඩිසල්වලට වතුර මිශ්ර වි ඇති බවට සිදුකල පරික්ෂණයේදි අණාවරණය වු බව පිළිගන්නා බවයි.