ලංකා විදුලිබල මණ්ඩලය 2023 වසරේදී නව විදුලි සැපයුමක් දීමේදී අයකළ පාරිභෝගික තැන්පත් මුදල් සඳහා රුපියල් කෝටි 112 කට ආසන්න මුදලක් පොලී ගෙවා ඇතැයි එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පාරිභෝගික තැන්පත්වලට පොලිසයක් ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය මීට දින කීපයකට පෙර අධිකරණයට පොරොන්දු වී තිබුණි.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleජවිපෙට පාලනය දෙන්න තරම් මිනිස්සු මෝඩ නෑ
Next Article අද කම්කරුවා හෙට ඉඩම් හිමියා කරමු