ත්රිකුණාමලය බන්ධනාගාරයේ රැදවියන් දෙදෙනෙකු අතර ඇතිවු ගැටුමකින් තුවාල ලබා රොහල් ගතව ප්රතිකාර ලබමින් සිටි රැදවියා ඊයේ (06) මියගිය බව ත්රිකුණාමලය වරාය පොලිසිය කියයි.
මෙලෙස මියගියේ ත්රිකුණාමලය ,කින්නියා ,මහරැප් නගර් පදිංචි මොහොම්මදු අලී උවයිස් මොහොම්මදු උභයතුල්ලා නැමැති අයයි
.ත්රිකුණාමලය බන්ධනාගාරයේ බි වාට්ටුවේදි ඉකුත් 02දා මෙම පහරදිම සිදුවි ඇති අතර හිසට සිදුවු තුවාල හේතුවෙන් තුවාලකරැ ත්රිකුණාමලය මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටියදි මෙලෙස මියගොස් තිබේ.