මාර්ගගත ක්රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට අදාළ ගැසට් පත්රය නිවේදනය කර තිබේ.
පනත සඳහා ඊයේ (01) කථානායකවරයා විසින් සිය අත්සන තබන ලදි.
ඉකුත් 24 වැනි දා මාර්ගගත ක්රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධන සහිත ව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
Get the latest creative news from FooBar about art, design and business.