වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (16) සවස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාව හමුවීමට නියමිතව තිබේ.
සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කර විසඳුම් සෙවීම සඳහා අද සවස සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කර ඇත.