Share Facebook Twitter Reddit Pinterest Email ආනයනික කිරිපිටි මිල ලබන සතියේ සිට ඉහළ යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව ආනයනික කිරිපිටි ග්රෑම් 400ක පැකට්ටුව රුපියල් 30කින් ඉහළ යනු ඇත. කිලෝ ග්රෑම් 01 ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 75කින් ඉහළ යන බව ද වාර්තා වේ.